Home > Artist/Uresha Ravihari >Song/Hinawenna Beri Tharamata
A B C D E F G H I J K L M N P R S T U V W Y

Hinawenna Beri Tharamata Chords

Uresha Ravihari

▶ 660 plays  ·  09/03/2026 15:57  ·  Dinesh Wajirage
↓ 10 more songs by Uresha Ravihari
Portrait photo of the artist Uresha Ravihari
Chord Diagrams for 'Hinawenna Beri Tharamata ' song:
Text size:
[Chorus]
-----------------------------------------------
F#m            Bm
හිනැහෙන්න බැරි තරමට
E                A
 හඬාගන්න බැරි තරමට //
F#m         Bm         E          F#m
නුඹේ නමින් මගේ හිතේ තැනූ මාළිගා

D      E      F#m
 තැනූ  මාළිගා
F#m                Bm
කතා කියන තරු දෑසට...
E               A
 කියා දෙන මදි අහසම //
F#m          Bm        E            F#m
 නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා
D     E       F#m
මැවෙන  ගීතිකා... 


[Verse 1]
-------------------------------------------------
           F#m    E           A
දෙතොල් නම් ගොළුයි, මුව කමල මල් සමයි
E                B              F#m C#m F#m
හිතට නෙතට, සුවඳ ගෙන ගියා
E             A      E           D          F#m
නුඹ රහසින් ඇවිත්, මගේ ලොවම හීනයක් කළා



[Verse 2]
--------------------------------------------------
           F#m  E         A
අහසනම් දුරයි, සඳ නේන වග සැබෑයි
E               B               F#m C#m  F#m
සඳට රැයට තරු වලට හඬා....
E           A      E            D      E        F#m
නුඹ නොකියා ගිහින්, මගේ පාළුව දෙනෙත බොඳ කළා
+ Submit a New Chord


Hinawenna Beri Tharamata Lyrics:

Hinawenna Beri Tharamata  Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.